ආදර විරහව
home
songs
poems
Edit
0
හුදකලා රාත්‍රිය
Posted by
Unknown
on 9:20 AM
නිහඬ රැයක සිත දනවයි
අතීතයක මිහිරියාව
කඳුළු බිඳක සිසිල දැනෙයි
නිදි නොලබන දෙනෙත් යුග
හද පතුලේ රටා මවයි
නුඹගෙන් ලැබු ආදරේක
නෙත සිත නිති හඬා වැටෙ
යි
ඔබ නැති මේ රාත්‍රියක
0 Comments
Post a Comment
Newer Post
Home
Subscribe to:
Post Comments (Atom)
Blog Archive
▼
2013
(2)
▼
May
(2)
නොමියෙන ආදරය
හුදකලා රාත්‍රිය
~~~Designed by nethu~~~
Post a Comment